(උපාලි ආනන්ද)
උතුරු මැද පළාත තුළ නීති විරෝධීව සිදු කෙරෙන විදුහල්පති පත්වීම් සහ ගුරු ස්ථාන මාරුවීම් වළක්වාලමින් උතුරු මැද අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය මහාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් යළි සලකා බැලූ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා මෙම චෝදනාවන්ට අදාලව විරෝධතා ඇත්නම් ලබන සැප්තැම්බර් මස 7 වන දින ගොනු කරන ලෙස උතුරු මැද පළාත් ආන්ඩුකාර ලේකම්වරයා ඇතුලූ වගඋත්තරකරරුවන්ට නියෝග කළේය.
ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුනරත්න මහතා මගින් අනුරාධපුර මහාධිකරණයට යොමු කර ඇත.
මෙම පෙත්සෙමි වගඋත්තරකරුවන් ලෙස උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම් එච්.එම්.පී. බංඩාර උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් නිමල් වික‍්‍රමසිංහ සහ උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක යන මහත්ම මහත්මීන් සහ උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාෙවි ලේකම්වරයා නම් කර සිටියි.
පෙත්සම්කාර ලංකා ගුරු සංගමය වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුනරත්න මහතා කියා සිටියේ උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්ක දෙකෙහි අධ්‍යාපන කලාප අටක පිහිටි රජයේ පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීම විදුහල්පතිවරුන් පත් කළ යුතු නීතිමය ක‍්‍රමෙවිදයට පටහැනිව යමින් වගඋත්තරකරුවන් අත්තනෝමතික ලෙස සිදු කරමින් පවතින බවයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
උතුරු මැද ගුරු මාරුවලට එරෙහිව පෙත්සම යළි සලකා බලයි