IMG-LOGO

ඊශ්‍රායල අගමැති හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවයි

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය, හමාස් සංවිධානය සමඟ එක් වී, ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදුණොත්, ලෙබනනයේ බේරූට් අගනුවර ‘තවත් ගාසා තීරයක්’ බවට පරිවරිතනය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අනතුරු අඟවයි.

හමාස් සංවිධානය සේම, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද සන්නද්ධ අංශයකින් සහ දේශපාලන අංශයකින් සමන්විතය. මෙම සංවිධාන දෙකටම, ෂියා මුස්ලිම් ඉරානයේ ද සහාය, මූල්‍ය අනුග්‍රහය, අවි ආයුධ සහ අවි පුහුණුවක් ලැබේ.

හමාස් සංවිධානය සමඟ එක් වී, ඔවුන්ට සහාය දෙමින්, ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදීමට කටයුතු කරන බව හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් දිගින් දිගටම පලස්තීන සිවිල් වැසියන් මියයෑම හේතුවෙනි.



අදහස් (2)

ඊශ්‍රායල අගමැති හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවයි

Bamunuarachchi Friday, 08 December 2023 04:40 PM

ඕකුන්ට කොනක ඉඳන් ගහන්න. හමාස් කාරයෝ ඉන්න උමන් මුහුදු වතුරෙන් පුරවමු කියන බමුණු ආරච්ච්ගේ යෝජනාව ක්‍රීයාත්මක කරන්න යන බව දැනගන්න ලැබුනා.

:       5       4

de silva Friday, 08 December 2023 07:53 PM

උන් අපි කිවුව කියල සටන් නවත්වන්නේ නැහැ , උන් එහෙ ගහ ගත්තම අපට මොකද ? අපට වෙන ප්‍රශ්න නැතිද ? ඉස්රයාලේ පැත්ත ගතහොත් අරාබි රටවල් තරහ වෙනවා , හමස් පැත්ත ගතහොත් ඇමරිකාව තරහ වෙනවා , හොඳම වැඩේ කටපියාගෙන ඉන්න එක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site