IMG-LOGO

ඊශ්‍රායලයට පහර දෙන්න ඉරානය සූදානම්

ඕනෑම මොහොතක, ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවයි.

ඊශ්‍රායලය පවසා ඇත්තේ, ඉරානයෙන් ප්‍රහාරයකන් එල්ල වුවහොත්, එයින් ආරක්ෂා වෙමින්, ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් සීරුවෙන් සිටින බවය.

ඉරානය ඊශ්‍රායලයට පහර දීමට සූදානමින් සිටින්නේ ඊශ්‍රායල හමුදා මීට දින කීපයකට පෙර, සිරියාවේ ඩමැස්කස් අගනුවර, ඉරාන කොන්සල් කාර්යාලයට පහර දී විනාශ කිරීම සම්බන්ධයෙන් ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (5)

ඊශ්‍රායලයට පහර දෙන්න ඉරානය සූදානම්

Bamunuarachchi Saturday, 13 April 2024 05:54 AM

එහෙනම් ඔබලාට නවීන පරමානු ආයුධ පාවිච්චි කරන්න අවස්ථාවක්‌ එනවා. ඉසෙල්ලාම ඉස්ලාමීය ත්‍රස්තයින් ඉවර කරලාම වැඩ පටන්ගන්න. ලෝකෙට හෙනයක් උනේ ඔය ආගම.

:       1       3

ravin Saturday, 13 April 2024 07:17 AM

මේ කියන්නේ ඇත්ත වෙන්න ඇති නේද ?අමතක කරන්න එපා ඉරාක යුද්ධය

:       0       0

Prabha Saturday, 13 April 2024 05:16 PM

mu තමා ඔක්කොම අවුස්සන්නේ .ලේ පිපාසිත මුර්ඝයා

:       0       0

chandima Sunday, 14 April 2024 05:56 AM

කොන්සල් කාර්යාලයකට ගහපු එකනම් වැරැදි වෙන්න පුළුවන්. ඒත් ඊශ්‍රායලයට ගහන්න ගියොත් නම් ඝාසා තීරයටයි, හමාස් සංවිධානයටයි වෙච්චි දේම තමයි ඉරානයටත් වෙන්නේ.

:       2       1

Mohan Tuesday, 16 April 2024 06:38 AM

ඉරානය කියන්නේ ත්‍රස්තවාදී රටක්. අමු ගොබ්බයො ඉන්නේ . ලෝක සිතියමින් අතුගා දමන්න ඕනි. කොන කපපු එවුන්ට ඔච්චර ගැම්මක් නම් සම්පූර්ණයෙන් තියෙන එවුන්ට කොච්චර ගැම්මක් ඇතිද..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 40 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1590 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1711 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site