
(අමරජීව අමරජිව)
මිනීමැරුම් නඩුවකට පෙනි සිටීමට මුතුර් මහේස්ත්‍රාත් අධිකරණය යමින් සිටි සිව් දෙනකු ඇතුළු පස් දෙනකු ඊච්චලම්පත්තු ඉලංගතුරේ හන්දියේදී අද පෙරවරුවේ කපා කොටා ඇතැයි ඊච්චලන්පත්තු පොලිසිය කියයි.
ඇප මත සිටි සිව් දෙනා මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට යෑමට බස් රථයකට නගිද්දී එම ස්ථානයට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක් එම සිව්දනකුට සහ බස්රථයේ කොන්දොස්තරවරයාට තියුණු ආයුදවලින් පහරදී ඇතැයි පොලිසිය කියයි.
බරපතල තුවාල සිදුකර ඇතැයි ඊච්චලන්පත්තු පොලිසිය කියයි.
මුහුණු ආවරණය කර කළු ඇඳ ගත් අට දෙනකුගෙන් සමන්විත පිරිසක් කඩා වැදි කඩුවලින් මෙම පිරිස කපා කොටා දමා පලා ගොස් ඇති අතර එම පිරිසෙන් දෙදෙනකු මේ වන විට හඳුනාගෙන ඇතැයිද ඔවුන් ප්‍රදේශයේ පලා ගොස් සිටින බවද ඊච්චලම්පත්තු පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එම්.සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් මත ඊච්චලම්පත්තු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊච්චලන්පත්තුවේ දී පහකට තියුණු ආයුද ප්‍රහාරයක්