(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
තමන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඉසුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන්න අවස්ථා දීලත් ගහන්නේ නැත්තං අන්න එහෙම යන එක හොඳයි.. අර තුන් කට්ටුවත් එහෙම කළා නම් හරි... දැන් ඉතින් සල්ලි වලට කොහේ හරි ගහන්න යයි.
යවන්න කලින් ගියාද? දැං ඉතිං ඉඳලා වැඩක් නෑ කියලා ගියාද?
හොඳ තීරණයක්...