
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට උරුමකම් කියන ඉල් පොහොය අදයි.
වස් එළඹ සිටි භික්‍ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා පින්කම සිදු කළ හැකි චීවර මාසයේ අවසන් දිනය ඉල් පොහොයයි.
බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්මදූත පිරිස වූ රහතන් වහන්සේලා සැට නම ලෝවැසියාට හිතසුව පිණිස ධර්ම ප්‍රචාරය සඳහා පිටත්කර යැවීම, තුන්බෑ ජටිලයන්ගේ (උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප) හිත සුවපිණිස උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, මෛත්‍රී බෝසතුන් මතු බුදු වන බවට නියත විවරණ ලැබීම, සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම, පසුවස් එළඹි භික්‍ෂූන් වහන්සේලා පවාරණ විනය කර්මය සිදු කිරීම ඉල් පුර පොහොය හා බැඳුණු ශාසනික සිදුවීම් අතර වේ.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉල් පොහොය අදයි