IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


ඉරානය පරමානු බෝම්බයක් හදනවා - ට්‍රම්ප්

ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා වැරදි බවටත්, ඉරානය පරමානු බෝම්බයක් නිපදවමින් සිටින බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.

ඇමෙරිකන් බුද්ධි අංශ ඉරානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තා කිසිවක් පිළිගැනීමට තමන් සූදානම් නැති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඇමෙරිකන් බුද්ධි අංශ, පසුගිය මාර්තු 25 වැනිදා ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) හමුවේ පවසා ඇත්තේ ඉරානය යුරේනියම් බල ගැන්වීමක් කරන නමුත්, පරමාණු බෝම්බ හෝ වෙනත් න්‍යෂ්ටික අවි හෝ නිපදවීමක් සිදු නොකරන බවය.

තමන් මෙය තරයේ බැහැර කරන බව ට්‍රම්ප් කියයි.

(අල් ජසීරා)



අදහස් (4)

ඉරානය පරමානු බෝම්බයක් හදනවා - ට්‍රම්ප්

randil dunuwille Saturday, 21 June 2025 10:49 AM

තමන්ගේ රටේ මිනිස්සුන් වත් විශ්වාස නැති ලෝක බලවතා...!

:       0       4

THIRD EYE Saturday, 21 June 2025 12:34 PM

උමතු මහල්ලන් ජනපතින් ලෙස පත්කර ගත් සියල්ලන්ට එහි සාපය ගෙවීමට සිදුවනු ඇත. අත්දැකීමෙන් කියන්නේ...

:       0       5

Nandalal de Silva - France Saturday, 21 June 2025 01:25 PM

තමන් ගේම බුද්ධි අංශ වාර්තා, යෝජනා තරයේ ප්‍රතික්ශේප කරන ජනාධිපති කෙනෙක් කොහොමද ලොව "විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය" යයි කියාගන්නා, ඇමරිකාවේ ජනාධිපති හැටියට එරට පාලනය කරන්නේ? ඒ මදිවාට මේ පිස්සු හොල්මන ලොක පොලිස්කාරයා වෙන්නත් තටමනවා...!

:       0       9

පිටිගල මිලානෝ Saturday, 21 June 2025 01:57 PM

ඥාණක්කාගෙන්ද ඔයත් තොරතුරු ගන්නේ….?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 716 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site