
(අංජුල මහික වීරරත්න)
ආරක්ෂිත කලාපයක් ලෙස පැවති ඉන්දියන් සාගර කලාපයේදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීම කලාපයට කනස්සල්ලක් නිර්මාණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය.
ඔහු මේ බව සඳහන් කළේ නවදිල්ලියෙහි පැවති India Today Conclave සමුළුවේදී ය. ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරය කලාපීය ස්ථාවරත්වයට බලපෑමක් යැයි ද මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී කීය.
ඒ අනුව, ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කලාපීය රටවල් අතර වැඩි සහයෝගයක් හා සංවාදයක් අවශ්‍යව ඇතැයි ඔහු සඳහන් කළේය.
ආර්ථික හා යුද තලයේ ශක්තිය හේතුවෙන් මෙවැනි අවස්ථාවක ඉන්දියාවට නායකත්ව භූමිකාවක් ඇතත් ඊට සෙසු රටවල සහයෝගය අවශ්‍ය යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොබ්බයා හැම දේකටම තප්පුලනවා, උම්බෑගානවා.
පණ්ඩිත නොවී පාඩුවේ ඉන්න
නැතුව නැතුව ඔභොම්ම ගිහින් කොමේනිටයි, ටුම්ප්ටයි දෙන්නටත් කියල එන්නකෝ. ඕනැ නම් පුතානෝත් එක්කන් යන්න.
මේ යක්කු සහයෝගිතාවය කතා කරන්නේ, විපක්ෂයේ ඉන්නකොට. කලාපීය සහයෝගිතාවය, පක්ෂ අතර සහයෝගිතාවය, ජාති අතර සහයෝගිතාවය. බලේට ආවට පස්සේ, උන් විතරයි. මොන සහයෝගිතාවයක් වත් නැහැ, රාජපක්ෂල විතරයි, බදාගෙන කන්නේ.
කවුද අනේ ඔයාට ඔහොම කියන්න කියල දුන්නේ ?
හීනමානී ජෙප්පෝ මේවා බලන්න එපා. ඇමැතිවරුන් නා ගන්නා හැටියට...