
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ඉන්ධන පිරවුම් හලක් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට යුද හමුදාවේ අතිරේක කණ්ඩායමක් කැඳවීමට පියවර ගතතේය.
දින හතරකට පසු ඊයේ රාත්‍රී 9ට පමණ පෙට්රල් ඉන්ධන තොග ලිටර් 6600 ක් ලැබී තිබූ අතර අළුයම එකයි තිහ පමණ වන තෙක් එමගින් පාරිභෝගිකයින් හට ඉන්ධන නිකුත් කෙරිණි
අත්‍යවශ්‍ය සේවා සඳහා භූගත ටැංකි ඉතිරිව තිබූ ලීටර් 600 සීමාව ළඟාවත්ම ඉන්ධන ලබා දීම නතර කිරීමත් සමඟම පාරිභෝගිකයෝ ඉන්ධන හලට කඩා වැදී කෑකෝ ගසමින් ආවේගශීලීව හැසිරුණහ.
එහි සිටි පොලිස් නිලධාරීන් තමන්ට පෙන්නුවේ ඉන්ධන ගොඩබෑ භූගත ටැංකිය නොව වෙනත් ටැංකියක් බව පවසමින් ඔවුහු කෑකෝ ගැසූහ.
මේ අවස්ථාවේදී පැලවත්ත හමුදා කඳවුරේ හමුදා සෙබළුන් එම ස්ථානයට පැමිණ කළමනාකරු සමඟ සාකච්ඡා කර එක් පාරිභෝගිකයකුට ඉතිරිව තිබෙන ඉන්ධනවලින් රුපියල් දහසක ප්‍රමාණයකට ඉන්ධන ලබා දීමට කටයුතු යෙදිණි

2025 දෙසැම්බර් මස 30
35
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්ධන ගන්න ගිහින් බණ්ඩාරගමත් නොසන්සුන්