(අංජුල මහික වීරරත්න)

QR කේතය යටතේ ඉන්ධන ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍ය රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව වාහන වලට සතියක කාලයක් සඳහා ලැබෙන ඉන්ධන ප්‍රමාණ මෙසේය.