IMG-LOGO

ඉන්ධන විදුලිබලාගාර 8 ක් කොටඋඩ

(යොහාන් භාසුර)

ජාතික විදුලි පද්ධතියට විදුලිය ජනනය කරන ඉන්ධන විදුලිබලාගාර 10 න් අටක්ම ඉන්ධන නොමැතිවීම නිසා අක්‍රීය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම බලාගාර අට අක්‍රීය වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 424 ක් අහිමිවී ඇති බව කී එම නිලධාරියා සපුගස්කන්ද ඒ සහ බී බලාගාර දෙක සහ ‘සොජිට්ස්’ බගාලාරය පමණක් මේ වන විට ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

යුගදනවි බලාගාරය සඳහා ඉන්ධන අද දිනයේ ලබාදෙන බවට ඛනිජ තෙල් සංස්ථාව පවසා තිබූ බවත් නැප්තා මේ වන විට විදුලිබලාගාරයට පොම්ප කරමින් සිටීම නිසා එම ප්‍රමාණය අද දිනයේ පාවිච්චි කළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (3)

ඉන්ධන විදුලිබලාගාර 8 ක් කොටඋඩ

C.K.Lankaputhra Wednesday, 02 March 2022 11:43 AM

පසුගිය ආණ්ඩුවට එකම තෙල් ලිඳක් හෝ හාරා ගැනීමට බැරිවීම නිසා තමයි මේ ඉන්ධන අර්බුධය. (ලොක්කා කියයි.) බයියෝ අත්පොලසන් දෙති.

:       0       1

fairoos Wednesday, 02 March 2022 01:15 PM

දැන් සැපද? සර් ෆේල්...!

:       0       5

sharm warn Wednesday, 02 March 2022 01:52 PM

එදාවේල ටුවර්ස් අධිපති, බැසිල් මොල හතාස් කිව්වලු කියන්නේ.., ‘‘දිගටම රෝල ගහගෙන යමු.‘‘ කියලා... ‘‘පෙට්ටි කඩේ මුදලාලි වගේ රටක ආර්ථික පාලනය කරන්න පුළුවන් කියලා එයාට කියලා දුන්නු කෙනාව හොයමු...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 223 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 559 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site