(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රදර්ශනාගාරවල විකිණීමට තබා තිබෙන යතුරු පැදි හිතවත් පුද්ගලයන්ට ලබා දී ඉන්ධන රැස්කර ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු වන බව බණ්ඩාරගම ඉන්ධනහල් හිමිකරුවෝ පවසති.
එලෙස රැගෙන එන ලද යතුරු පැදි භාරව සිටින පුද්ගලයාට යතුරු පැදි පැදීමට හෝ නොහැකි වුවත් ඔහුගේ කාර්ය පෝලිමේ රැඳී සිට යතුරුපැදිය තල්ලු කරගෙන ගොස් ඉන්ධන ලබා ගැනීම බව ඔහු වැඩිදුරටත් වැඩිදුරටත් පවසති
මෙලෙස තම යතුරු පැදි ලබා දී එයට ලබා ගන්නා ඉන්ධන තොගය ප්‍රදර්ශනාගාර හිමිකරුවන් විසින් ලබාගෙන තොග රැස්කර ඒවා අධික මුදලකට විකිණීම සිදුකරන බව ඉන්ධන හල් හිමිකරුවෝ වැඩිදුරටත් පවසති
මේ දිනවල යතුරුපැදි අලෙවිය ද පහත වැටී ඇති බැවින් ඉන්ධන වැඩිමිලට විකිණීමේ ජාවාරමට ඔවුන් වැඩිපුර නැඹුරු වී ඇතැයි දැනගන්නට ඇති බව ඉන්ධනහල් හිමිකරුවෝ කියති
තවද රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන යතුරු පැදියේ ලියාපදිංචි අංකයේ අවසාන අංකයට ඉන්ධන ලබා දෙන ක්‍රමවේදයට ද මෙම ජාවාරම්කරුවන් විකිණීමට තබා තිබෙන ලියා පදිංචි යතුරු පැදි ලබාදී ඉන්ධන රැස් කිරීමට ද පෙළඹෙනු ඇතැයි ඉන්ධනහල් හිමිකරුවෝ කියති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්ධන වංචාවක් ගැන කියයි