IMG-LOGO

ඉන්ධන ඉල්ලා අදත් ජනතාව පංචිකාවත්ත පාර වසති

(යොහාන් භාසුර)

පංචිකාවත්ත ප්‍රදේශයේ ජනතාව පිට පිටම දෙවැනි දිනටත් අද (24) පෙරවරුවේ මාර්ග අවහිර කරමින් ඉන්ධන ඉල්ලා විරෝධය දැක්වූහ.

පංචිකාවත්ත ඉන්ධන පිරවුම්හලට දින කීපයකින් ඉන්ධන නොලැබීම නිසා ජනතාව දින කීපයක් පෝලිමේ රැදී සිටින අතර ඉන්ධන නොමැතිවීමෙන් කෝපයට පත්ව සිටින ජනතාව පස්වරුව දක්වා මාර්ගය වසා විරෝධතාව දැක්වූහ.

පංචිකාවත්ත ජනතාව ඊයේ (23) පෙරවරුවේ ද මාර්ගය හරස් කර ඉන්ධන ඉල්ලා විරෝධතාව දැක්වීමෙන් වාහන තදබදයක් ද ඇතිවිය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (0)

ඉන්ධන ඉල්ලා අදත් ජනතාව පංචිකාවත්ත පාර වසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site