IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සාමාජිකයකුට කොරෝනා

 

(තිළිණි ද සිල්වා)

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද ( 02) නිවේදනය කළේය.

එම පුද්ගලයා ආසාදිතයෙකු බව ඊයේ (01) හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඔහු ශ්‍රී ලංකා රජය මගින් පවත්වා ගෙන යනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කර ඇති බව සඳහන් වේ.

එම කාර්ය මණ්ඩල සාමාජිකයාගේ රාජකාරී ස්වභාවය අනුව ඔහු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ සේවයේ නියුතු නිලධාරීන් සමග ඉතා අඩු වශයෙන් සම්බන්ධ වී ඇති අතර හඳුනාගත් මූලික අශ්‍රිතයින් කිහිපදෙනෙකු පීසීආර් පරීක්ෂණ සහ අනෙක් ක්‍රමවේද සඳහා යොමුකර තිබෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු අඩු කාර්ය මණ්ඩලයක් සහිතව පසුගිය සති කිහිපයේදී සිදුකළ බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.



අදහස් (2)

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සාමාජිකයකුට කොරෝනා

chandima Monday, 02 November 2020 02:12 PM

පව් මාළු මාකට් ඒකට ගෙනාපුවා අතේ ගෑවෙන්න ඇති..

:       0       3

chandima Monday, 02 November 2020 04:53 PM

කුප්පිය අතේ හලාගෙන වගේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31635 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1109 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site