IMG-LOGO

ඉන්දියාවේ රෝහලක පැය 24 කදී මරණ 24 ක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ රෝහලක පැය 24 ක් ඇතුළත එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 24 දෙනකු මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

රෝගීන් මියගොස් ඇත්තේ ‘ෂාන්කාරෝ චවාන්’ රෝහලේය. රෝගීන් මියගොස් ඇත්තේ රෝහලේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා එල්ල වෙමින් පවතී. මියගිය පිරිස අතරේ කුඩා දරුවෝ 13 දෙනෙක් ද වෙති.

රෝහලේ නොසැලකිල්ලෙන් රෝගීන් මියගිය බවට එල්ල වන චෝදනා රෝහල් බලධාරීන් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. රෝහලේ ඖෂධ හිඟයක් ද නොමැති බව ඔවුන් පවසා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ඉන්දියාවේ රෝහලක පැය 24 කදී මරණ 24 ක්

මැක්ස් Tuesday, 03 October 2023 01:08 PM

"ඉන්දියාව හඳට ගියා අපි තාමත් හිගා කනවා." "75 අවුරුදු සාපය" වගේ හෑලි ලියමින් තමන් උපන් රටට දෙස් දෙවොල් තියන, එහෙත් සැලකිය යුතු ලෙස සෞඛ්‍ය අංශයෙන් දියුණුවක් ලබා තිබෙන මුත් ඒ නොදැක්ක සේ කටයුතු කරන කුහක නෝනා මහතුන්ට පේනවද මේ ඔබතුමන්ලා/තුමීලා ශ්‍රී ලංකාවට සාප කරමින් උඩ දාන රටේ ඉස්පිරිතාලවල ස්වරුපය?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site