
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය වෙනුවෙන් හෙට (1) සිට මාර්ගගත ක්‍රමයට ගෙවීම් කර ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බව මැනුම්පති වයි.ජී.ඥාණතිලක මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවේදී මැනුම්පති වයි. ජී. ඥාණතිලක මහතා එසේ පැවසීය.
මහජනතාව සිතියම් නිකුත් කිරීම මෙතෙ.ක් කල් කාර්යාලය හරහා කළ බවත් ඔන්ලයින් ක්‍රමය යටතේ සිතියම් ලබාගැනීමට මහජනතාවට අවස්ථාව දීමට කටයුතු කළ බවත් ඒ මහතා කීය.
ඒ අනුව ඔන්ලයින් ගෙවීම් කර නිවසටම අවශ්‍ය සිතියම් ගෙන්වාගැනීමට හැකියාව ඇති බව මිනුම්පතිවරයා මහජනතාවට ඉඩම් තොරතුරු පද්ධතියේ තිබෙන තොරතුරු අන්තර්ජාලය හරහා පරීක්‍ෂා කිරීමේ අවස්ථාවත් දීමට ද කටයුතු කරන බව ද සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1612
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව