
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉගිනිමිටිය ජලාශයෙ වාන් දොරටු හය අද (21 ) විවෘත කිරීම සිදුකළ බව ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජීනේරු එයි.එම්.එස්.ඩී.සුමනදාස මහතා පවසයි.
මේ අනුව ඉගිනිමිටිය ජලාශයෙ දොරටු හතරක් අඩිය බැගින් ද දෙකක් අඩි දෙක බැගින් ද ජලය මී ඔයට මුදා හැරීමට කටයුතු කල බවද වාරි මාර්ග ඉංජීනේරුවරයා පවසයි.
මෙසේ මුදා හරින ජලය මී ඔයට මුදා හැරිමත් සමග මී ඔය දෑල දෙපස පදිංචි කරුවන් හා මී ඔය අවට ගොවිතැන් කටයුතු වල නිරත පිරිස් දැඩි අවධානමේන් පසුවන ලෙස වාරි මාර්ග නිළධාරීන් පවසති.
මෙම ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීම සිදුවුයේ 2020 වසරින් පසුව බව වාරි මාර්ග නිළධාරීන් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd