IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඇල්ලේ අනතුරුවලට තිත තියන්න මහඒජන්තගෙන් අලුත් වැඩක්

(සුජිත් හේවාජුලිගේ)

ඇල්ල ඇතුළු ඌව පළාතේ  දරුණු රිය අනතුරු පාලනය කිරීම සඳහා ඌව පළාත්  ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා  විශේෂ වැඩපිළිවෙලක් අරඹා ඇත.

ඌව  පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ පනාන්දු මහත්මිය සඳහන් කරන්නේ මෙහි පළමු පියවර ලෙස අදාළ පාර්ශ්ව කැඳවා අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන්  දීර්ඝව  සාකච්ඡා කරන බවයි.

මේ පිළිබඳ සාකච්ඡාවක් අද  දිනයේද පැවැත්වේ. අනතුරු අවම කර ගැනීම සඳහා මාර්ගවල  යම් යම් වෙනස්කම් සිදු කිරීමටද අවධානය යොමුව ඇත.



අදහස් (5)

ඇල්ලේ අනතුරුවලට තිත තියන්න මහඒජන්තගෙන් අලුත් වැඩක්

guide Senaka Monday, 08 September 2025 02:40 PM

ගොඩක් අය නිතිය ගැන දන්නේ නැහැනේ. මෙවැනි අනතුරක් වුණාම අනතුරට අදාළ වාහනවල රියදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනවා. ඇප දීම නොදීම ගරු අධිකරණය සතු බලයක්. ඉස්සර නම් මහින්ද මහත්තයාගේ හිතවත් කෙනෙක් නම් පොලිසියේදීම පොලිස් ඇප දීලා ගෙදර යවනවා.

:       5       17

ගුණරත්නMonday, 08 September 2025 03:49 PM

ජවිපෙ හෝ මාලිමාවට හිතවත් එකෙක් නම් පොලීසියෙන් අත්අඩංගුවට ගන්න හිතන්නේවත් නැහැ. උසාවි නියෝග තියෙද්දිත් අත්අඩංගුවට ගන්නේ නැතිව ඉන්න ඇමතිලා කීප දෙනෙක් ගැන පත්තරවල ගියා...!

:       17       14

Ravin Monday, 08 September 2025 06:51 PM

යම් අනතුරක් වුනාම එතෙන්ට විතරක් විසදුම් හොයල හරි යනවද? රටේම අනතුරු අවම කරන්න පියවර ගත යුතුයි

:       0       8

Chinthaka Tuesday, 09 September 2025 08:56 AM

ලිපියේ මාතෘකාව වෙනස්විය යුතුයි... මොකද මෙතෙක් කාලයක් මහ ඒජන්ත කිව්වේ 1992 දී දිස්ත්‍රික් ලේකම් ලෙසට තනතුර හෑල්ලුවට ලක්කළ එතෙක් දිසාපතිලාට තමයි...

:       0       0

Nimal 1 Tuesday, 09 September 2025 01:19 PM

ඉතා හොඳ මුලපිරීමක්. කරුණාකර එය දිගටම කරගෙන යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site