
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්නේ, 67 හැවිරිදි සූසි විලේස්ය.
‘මට මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇය සහාය දුන්නා. මාණ්ඩලික ප්‍රධානී ධුරයට සූසි විලේස් හැර වෙන සුදුස්සකු නැහැ. එම ධුරයට පත්වන පළමු කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක් වේවි’ යැයි ජනාධිපති ධුරයට තේරී පත්වුණු ට්‍රම්ප් සිය එක්ස් ගිණුම ඔස්සේ පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd