IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ඇමැති චන්දනට සම්මානිත මහාචාර්ය පදවියක්

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතාට සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනමා ඇත.

අබයරත්න මහතා කාලයක් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේය.

අභයරත්න මහතා අධ්‍යයන හා පරිපාලන ක්ෂේත්‍රවල ඉටුකරන ලද විශේෂ සේවය අගයමට ලක් කරමින් එම විශ්ව විද්‍යාලයේ සනාතන සභාවේ සහ පාලක සභාවේ ද අනුමැතිය සහිතව පසුගිය 14 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සම්මානිත  මහාචාර්ය පදවිය පිරිනමන බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී  ජේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහතා නිකුත් කළ ලිපියක සඳහන්වේ

කැලණිය  විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මූලික උපාධියත් දර්ශන විශාරද උපාධියත් හදාරා ඇති ආචාර්ය චන්දන අබයරත්න මහතා ඉතිහාසය අධ්‍යනාංශයේ අංශාධිපතිවරයා  මෙන්ම සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා  ලෙසද කාලයක් කටයුතු කළේය.



අදහස් (0)

ඇමැති චන්දනට සම්මානිත මහාචාර්ය පදවියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site