රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.
භූමිකම්පාවේ ප්‍රබලත්වය ලොස් ඇන්ජලීස් සහ ඔරේන්ජ් ප්‍රාන්තවලටත් දැණුනු බව පැවැසෙයි.
භූමිකම්පාවේ බලපෑමත් සමඟ සැන් ඩියාගෝ සෆාරි උද්‍යානයේ වෙසෙන අලි රංචුවක් ද කලබලයට පත් වී උන්ගේ පැයවුන් මැදි කර ගනිමින් ආරක්ෂාවට එක පොදියට ළං වන අයුරු දැක්වෙන වීඩියෝවක් සත්වෝද්‍යාන බලධාරීන් ප්‍රසිද්ධියට පත් කර ඇත.
(ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට රනිල් පිල්ලෙයාන්ව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා වගේ...!