IMG-LOGO

ඇමෙරිකාවට තවත් කොරෝනා කාර්ය සාධක බළකායක්

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සතියේදී තවත් කොරෝනා වයිරස කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරනු ඇතැයි වාර්තා වේ.
 
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ඇමෙරිකානු ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්වූ අතර රටේ ආර්ථිකය නැවත විවෘත කිරීමට ගත යුතු පියවර තීරණය කිරීම සඳහා නව කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීමට නියමිතය.
 
මෙම නව කොරෝනා වයිරස ආර්ථික කාර්ය සාධක බලකාය පෞද්ගලික අංශයේ සහ ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ පෙළේ සාමාජිකයන්ගෙන් සමන්විත වනු ඇතැයි වාර්තා වේ.
 
ඊට භාණ්ඩාගාර ලේකම් (මුදල් අමාත්‍ය) ස්ටීවන් මනුචින්, ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝව්ස්, ජාතික ආර්ථික උපදේශක ලැරී කුඩ්ලොව් එම කාර්ය සාධක බලකායට පත් කරනු ඇතැයි ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
 
 වොෂින්ටන් පෝස්ට්

055
 

 



අදහස් (0)

ඇමෙරිකාවට තවත් කොරෝනා කාර්ය සාධක බළකායක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 87 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 17 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 672 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site