ඇදිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල අද (4)  නගර බොහෝමයක් පාළු ස්වාභාවක් ගෙන තිබිණි.
වෙළෙන්දන් සිය වෙළඳම් කටයුතු සිදු කළ අතර , ඇතැම් ස්ථානයන්හි ජනතාව  සෞඛ්‍ය ආරක්ෂිත අයුරින් සිය දෛනික කටයුතු වෙනුවෙන් ගැවසෙන අයුරු දැකිය හැකිය.



ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි
බදුල්ල නගරය



ඡායාරූප - සුදත් එච්.එම් හේවා
හැටන් නගරය



ඡායාරූප - මොහොමඩ් ආසික්
අකුරණ නගරය



ඡායාරූප - ටි එල් ජවුෆර්ඛාන්
මඩකලපුව නගරය



ඡායාරූප - පී.එම්. රාජපක්ෂ
කුණ්ඩසාලේ නගරය


ඡායාරූප - රොමේෂ් මධුෂංඛ
වව්නියාව නගරය


ඡායාරූප - ප්‍රියානි මංගලිකා
නිකවැරටිය නගරය



ඡායාරූප - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල නගරය
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1963										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1544										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇඳිරිය ඉවත් කිරීමෙන් පසු
amirh Monday, 04 May 2020 06:32 AM
මේ කරදර ටික ඉක්මනට ඉවරවෙලා , හැමදෙනාටම නිරෝගීව, නිදහසේ ඉන්න පුළුවන් පරිසරයක් ඇති වේවා! මගේ වෙසක් පැතුම මෙයයි.
siri Monday, 04 May 2020 10:11 AM
මේ මැතිවරණ ඔල්මාදය නිසා තව කීදෙනෙක් වලපල්ලට යයිද දන්නේ නැහැ. මාධ්‍ය මඟින් පතුරුවා හරිනු ලබන තත්වය නෙවේ ඇත්ත. කියන්නත් හරිම කනගාටුයි.