( ඔගස්ටින් ප්‍රනාන්දු)
ඇදිරි නිතිය ක්‍රියාත්මකව පැවැතිය දිනපතා පස්වරු 3 ත් මැදියම් රාත්‍රි12 ත් අතර තුර කාලයේ දි හලාවත. ප්‍රදේශයේ ධීවර කාර්මිකයින්ට මුහුදු ගොස් මාළු ඇල්ලිමට අවසර ලබා දෙන බව හලාවත නගර සභාවේ ලේකම් කේ.පී.චන්දන කුමාර මහතා කිය.
ඇදිරී නිතිය ක්‍රියාත්මකව පැවැතිම නිසා ධීවර කාර්මිකයින් ගේ පවුල් වලට මුහුණ දීමට සිදුවු ඇති දුශ්කරතාවන් සම්බන්ධයෙන් ලද ඉල්ලිම් අනුව අද ( 25 ) හලාවත නගර සභාවේ දි පැවැති රැස්විමකදි මෙම තීරණය ගත් බවත් ඒ මහතා කීය.
හලාවත පොලිසිය හා ප්‍රදේශයේ ධීවර සංවිධානයන්හි නියෝජිතයින් ගේ සහභාගිත්වයෙන් මෙම රැස්විම පැවැතිඅතර එහිදි ඉදිරිපත් වු ඉල්ලිම් සම්බන්ධයෙන් ධීවර අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ලද අවසරය මත මෙම සහනය ලබා දිය හැකිවි ඇති බවත් කිය.
මේ අනුව දිනපතා පස්වරු 3 ත් මැදියම් රාත්‍රි 12 ත් අතර කාලයේ මුහුදු ගොස් මසුන් ඇල්ලිමටත් එසේ අල්ලා ගෙන එන මසුන් හලාවත පොදු මාළු වෙළදපොළ වෙත වෙනුවට ධීවර වරාය නිති ගත සංස්ථාවේ ජැටිය වෙත ගෙනැවිත් ලොරි වලින් එන තොග මාළු වෙළෙදුන්ට හා යතුරු පැදි පාපැදි වෙළෙදුන් මගින් ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරණ ජනතාව වෙත අලෙවි කිරිමටත් මෙහිදි අවසර ලබා දුන් බවත් ලේකම් වරයා කිය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිනීතියේදී මූදූ යන්න හලාවත ධීවරයින්ට සහනයක්