(තිලකරත්න දිසානායක)
ඇඳන් 1000කින් යුතු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදි කිරීමට යෝජිත ගම්පහ , වැරැල්ලවත්තේ වසා දැමූ ඇගළුම් කම්හල් ගොඩනැගිල්ල අද සවස අමාත්‍යවරුන්,ආණ්ඩුකාරවරයා ඇතුලු නිලධාරීහු නිරීක්ෂණය කළහ.
ආරම්භයේද ඇදන් 1000 ක් සහිතව ආරම්භ කොට අවශ්‍යතාවය පරිදි ඇදන් 2000 දක්වා වැඩි කළ හැකි අන්දමින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සකස් කරන බවත් එහිදී කීහ.
නාවික හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලබන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ඇඳන් 1000 යෝජිත කොරෝනා මධ්‍යස්ථාන නිරීක්ෂණයට