IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


‘ඇඟලුම් කම්හලේ තවත් 125 ක් මෙතෙක් ඉදිරිපත් වී නෑ’

(ඉන්දිකා රාමනායක)

මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස්  ආයතනයේ සේවය කළ   තවත් සේවක සේවිකාවන්  125 ට ආසන්න  පිරිසක්  මෙතෙක් සෞඛ්‍ය අංශ  හමුවට  ඉදිරිපත් වී නොමැති බව  අද (8) පෙරවරු වනවිට වාර්තා වී ඇතැයි  හමුදාපති ලූතිනන් ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මොවුන් තවදුරටත් ගම්වල රැඳී සිටින්නේ නම් මොහු සෙවීමට හමුදා බුද්ධි අංශ යොදවා ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය.

මෙම සිද්ධිය ජාතික කර්තව්‍යක් ලෙස  සළකා  ලබා දී ඇති  නියෝග අනුව පොලිසිය  හමුවට  ඉදිරිපත්  වන ලෙසට  හමුදාපතිවරයා ඉල්ලා සිටී. 

සෞඛ්‍ය බලධාරීන් හමුවට මෙතෙක් ඉදිරිපත් නොවු මිනුවන්ගොඩ  සේවික සේවිකාවන් හා  ඔවුන්ගේ   ආශි‍්‍රතයන් හට  0113456548 දරණ දුරකතන අංක ඔස්සේ   තොරතුරු ලබා දෙන  හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පවසයි.



අදහස් (2)

‘ඇඟලුම් කම්හලේ තවත් 125 ක් මෙතෙක් ඉදිරිපත් වී නෑ’

[email protected] Thursday, 08 October 2020 09:25 AM

මෙවන් කාලකණ්ණි සොයා එක ගොඩකට දමා බෙහෙත් නොදි සිර කරන්න ඕනෑ... මෙහෙම කරනවා නම්...

:       5       8

samitha Thursday, 08 October 2020 11:49 AM

පාලන අධිකාරියට පියවර නොගන්නේ ඇයි? මේ ආයතනවලට සේවක සේවිකාවන් බඳවා ගන්නේ ග්‍රාමසේවක සහතිකයක්වත් නොබලාද? හරි නම් මානව සම්පත් අංශයේ තිබෙන පෞද්ගලික ලිපිගොනුවේ ග්‍රාමසේවක සහතිකයේ ඡායාපිටපතක් තියෙන්නම ඕනෑ. එහෙම නොකර ආයතනයකට මිනිස්සු වැඩට ගන්නවා කියන්නේ වරදක්...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31671 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14131 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11112 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 189 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site