IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ආසාදිත පස්වැනියාගේ අවසන් කටයතු අරලගංවිලදී සිදු කරයි

(නිමල් ජයරත්න)

කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය හේතුවෙන් සිදු වු පස්වැනි පුද්ගලයාගේ  සිරුරෙහි අදාහන කටයුතු  හමුදා හා පොලිස් අරක්ෂාව යටතේ අරලංගවිල විජයබාපුර පිහිටි දිඹුලාගල ප‍්‍රාදේශිය සභාවට අයත් ආදාහනාගාරයෙදි සෞඛ්‍ය අංශ වල සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මිය ගිය පුදුගලයා  අංක 813/02 ගැමුණු මාවත අතුරුගිරිය හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි 44 වියැති පුද්ගලයෙකි.
 
ඔහු ඉතාලියේ සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදි ඇති වු කොරෝනා රෝගය නිසා වැලකන්ද කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව සදහන්.
 
මෙම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතින් කිහිප දෙනෙකුද සහභාගි වී දේහයට අවසන් ගෞරවය දැක්විමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අවස්ථාව ලබා දුන්හ.



අදහස් (3)

ආසාදිත පස්වැනියාගේ අවසන් කටයතු අරලගංවිලදී සිදු කරයි

Ramendra Saturday, 04 April 2020 12:22 PM

තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගන්න වෙයි වගේ... මෙම නිරෝගී වයස අඩු පුද්ගලයාගේ මරණින් පසුව හිතෙනවා.

:       0       56

de silva Saturday, 04 April 2020 12:40 PM

මේ අර ගුවන්තොටුපලේ කලබල කල පුද්ගලයාද ?

:       113       1

wije Saturday, 04 April 2020 04:51 PM

මම මෙහෙම කීවාට කවුරුවත් වරදවා හිතන්න එපා. ඔය නිරෝධයනය මද්‍යස්ථාන වලදී රෝගියකුගෙන් තවත් නිරෝගී නිරෝධයනයේ ඉන්න කෙනකුට රෝගය බෝවෙන්න බැරිද.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31526 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13867 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site