
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොළොන්නරුව Lakbima Rice Mills (pvt) Ltd රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කළේය.
ඊට අදාල චෙක්පත අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ජනාධිපති කාර්යාලයේදී අද (13) පිරිනැමුවේය.
2025 දෙසැම්බර් මස 04
792
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආපදා අරමුදලට ඩඩ්ලිගෙන් කෝටි දහයක්
කමල් Saturday, 13 December 2025 04:23 PM
ඔය දීපු ගානම 100% බදු අඩු කිරීම් වලට ගත හැකියි.
සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 13 December 2025 05:53 PM
සල්ලි කතා කරයි.
Ruwan Saturday, 13 December 2025 06:58 PM
වෙලාවේ හැටියට ඔබතුමාගේ පරිත්‍යාගය මිලකළ නොහැකිය. ඔබතුමාට මගේ ප්‍රණාමය..!!!
nuwan Saturday, 13 December 2025 07:08 PM
කෝවිඩ් කාලේ රටටම කන්න දෙනවා කියලා 120ට කීරි සම්බා 300ට යැව්වා. මේ පාර නම් කීරි සම්බා කීයට යයිද දන්නේ නෑ.
රනේ Sunday, 14 December 2025 06:55 AM
ඔබට ස්තූතියි. ඒත් ඇත්තටම බොහෝ ව්‍යාපාර (රජයේ පවා) ලබන ලාභ වෙලාවකට පුදුමාකාරයි. සාධාරන වැඩපිළිවෙල තුලින් සමස්ථයටම සෙතක් අත්විය යුතුයි. එසේ නොවන තාක් සොබාදහම අපට එරෙහි වනු ඇති.
Jude Sunday, 14 December 2025 09:49 AM
ජෙපි පරයන්ට බලන් ඉන්න බැරි ප්‍රවෘත්ති මේවා.
සරත් Sunday, 14 December 2025 06:32 PM
ජනතාවගේ මුදල් අයිති, ජනතාවට