IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ආපදාවෙන් කොටු වූ මී මුරේට යන්න වෙනත් පාරක් හොයයි

(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කිලෝ මීටර් 34 දුර ඇති හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය ස්ථාන කිහිපයකින් බරපතල ලෙස නාය යාමට ලක්ව ඇති බැවින් මීමුරේ ගම්මානයද ඇතුළුව ග්‍රාම සේවා වසම් 05 ක ජනතාව කිසිවක් කරකියා ගැනීමට නොහැකිව කොටුවී සිටින බැවින් මෙම ගම්මානයට ප්‍රවේශ වීමේ විකල්ප මාර්ගයක් ලෙස ඇති තෙල්දෙනිය තංගප්පුව මාර්ගය හරහා අට්ටලවෙට්ටුව මාර්ගය නැවත විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් වරයා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා විසින් අදාල ලිපිය අවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වරයා වෙත යොමු කොට තිබේ.

(ඡායා ජේ.ඒ.එල්.ජයසිංහ)

 



අදහස් (4)

ආපදාවෙන් කොටු වූ මී මුරේට යන්න වෙනත් පාරක් හොයයි

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Wednesday, 10 December 2025 07:16 PM

දැන් විපත්වෙලත් දවස් කීයක් ගිහිල්ලාද මොවුන් කොටුවෙලා ඉන්න මිනිස්සු ගාවට යන්න තවම පාරවල් හොයනවා. අපේ රටේ නායකයෙක්, රජයක්, රාජ්‍ය යාන්ත්‍රණයක් නැද්ද? පැලවත්තේ පඩි ගන්න එවුන්ට අනුව නම් ඔක්කෝම සුපිරියටම වෙනවා...

:       62       24

chandimaThursday, 11 December 2025 08:30 PM

අදුරු මල්ලිට නියම නම දාලා තියෙන්නේ? ඇන්ඩෲ කියන්නේ අන්දරේ කියන එක තමයි. කියන ලියන දේ වලින් නියම අන්දරේ කෙනෙක් බව පේනවා.

:       0       0

සඳමාලි රෙදි නැන්දා Thursday, 11 December 2025 09:27 AM

අනේ බං තැම්ඹුත්තේ village අන්දරේ, අමතකද රට බංකලොත් කරලා මුළු රටේම විදුලිය කපන වෙලාවේ පාලකයෝ හිටපු පැති විතරක් විදුලි අලෝකෙන් බැබලෙච්චි හැටි? රටේ ජනතාව ඉන්ධන-ගෑස් පෝලිම්වල ඉන්දැද්දී, පාලකයෝ V8 වලින් යන්ට උන්ට ඉන්ධන තිබ්බා... උන්ගේ ගෙවල්වල ගෑස් උදුන් දිවා-රෑ යස අපුරුවට වැඩ කලා... නුඹලා වගේ බත්කන හරක් ඉන්නකල් මේ රට සක්කරයාගේ පුතා, වයිමා නෙමෙයි, නුඹ ජනාධිපති වුණත් බෑ බෑමයි...

:       3       10

chandima Thursday, 11 December 2025 08:31 PM

අන්දරේ මල්ලි අම්මට, තාත්තට මල් තියලා වැදපන්... අන්දරේ කියලා නම දැම්මට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 642 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 532 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 437 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site