
(අංජුල මහික වීරරත්න)
ආපදාවෙන් බලපෑමට ලක් වූ ආගමික ස්ථාන පිරිසිදු කර එම ආගමික ස්ථානවල කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සහාය වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්ව ඇති සියලුම ආගමික ස්ථාන පිරිසිදු කර, එම ආගමික ස්ථානවල කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සහන ලබා දීම යෝග්‍ය බවට රජය තීරණය කර ඇත.
ඒ අනුව, එම ආගමික ස්ථාන පිරිසිදු කර යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා රුපියල් 25,000 ක දීමනාවක් ලබා දීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය වෙත වෙන් කර දීමටත් මුදල්, ක්‍රම සපාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
623
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආපදාවෙන් බැටකෑ ආගමික තැන් ගොඩනගන්න රජයෙන් උදව්වක්
Nihal Dharmatileke Thursday, 11 December 2025 05:05 PM
ඉස්සෙල්ලා ඒ ආගමික තැන්වල තියන මුදල් සහ දේපළ වලින් ඒවා හදන්නේ, අරමුදල් රජයෙන් දෙන්නේ.