IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව නිකං පාණ්ඩුව වගේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(21)පැවසීය.

රාජපක්ෂ මහතා මේ බව කීවේ කළුතල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කළුතර ඔහුගේ නිවසේ පැවති වැඩසටහනකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් වසරක් පිරෙන ආණ්ඩුවේ තත්ත්වය කොහොමදැයි විමසීය. " ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ,කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී පිළිතුරු දුන්නේය.



අදහස් (16)

ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ

Sara Sunday, 21 September 2025 04:24 PM

ආණ්ඩුව සුනාමි සහන දුන්නා වගේ...

:       6       73

දිනේෂ් Sunday, 21 September 2025 04:30 PM

ආණ්ඩුවේ වැඩනිසා ඔයාලාට පාණ්ඩුව හැදිලා කියලා තේරෙනවා...

:       9       99

Asela Sunday, 21 September 2025 04:41 PM

මොකද මේ මෝඩයෝ දන්නේ නෑ මොනවා කරන්නද කොහොමද කරන්නේ කියලා. කාලය නාස්ති කරන එක විතරයි. සංචාරක ව්‍යාපාරය හැරුණු විට, මේ පාලනය ආර්ථිකය නංවාලීමට ප්‍රායෝගිකව කිසිවක් කර නැහැ. ජීවන වියදම අහස උසට අනුර පාලනය පරණ ආච්චි කෙනෙක් වගේ වැඩ කරනවා, සල්ලි ඉතුරු කරලා බැංකුවක තැන්පත් කරලා ඒ ගැන කතා කරනවා.

:       44       6

Hafeel Sunday, 21 September 2025 04:44 PM

ආණ්ඩුව මැතිවරණ පොරොන්දුව ඉටු කළා... මෙච්චර කල් මහජන මුදලින් නඩත්තු කරන්න යුගය නැතිකරලා ඔයාලාව දොට්ට දැම්ම නිසා. ඔයාලාට වත්මන් ආණ්ඩුව පාණ්ඩුව වගේ...

:       6       67

ලොක්ක Sunday, 21 September 2025 04:44 PM

මේ කතා හොදයි මිනිහාගේ පුතාටම...

:       4       56

මාම Sunday, 21 September 2025 04:49 PM

මම හිතුවෙ මැරෙනකන් මාලිගාවේ ලැගලා ඉන්නකෝ... ඒකටවත් මට ඉඩ දුන්නෙ නැහැනේ.

:       7       52

C.K.Lankaputhra Sunday, 21 September 2025 04:50 PM

ආණ්ඩුවට පාන්ඩුව නම් එතුමාට අන්සබාගේ.

:       6       53

යක්ක පුතා Sunday, 21 September 2025 05:00 PM

කිසිම වැඩක් කරන්න බැහැනේ... ඔබලා මහභාන්ඩාගාරේ සුද්ද කරලා තියෙන්නේ...

:       7       60

Ferna Sunday, 21 September 2025 05:13 PM

වැඩ වරදිනකොට පාණ්ඩුව හැදිලා වගේ ඔයාලට...

:       7       57

Pankumburage Sunday, 21 September 2025 05:39 PM

ආණ්ඩුව නම් යම්කිසි වැඩක් කරන්න උත්සාහ කරනවා. ඒවා දැකලා ඔහෙලාට පාන්ඩුව...

:       3       50

රනේ Sunday, 21 September 2025 05:44 PM

පව් අනේ. වයසට යනකොට ඇවිද ගන්න බැ, කං ඇහෙන්නෑ, ඇස් පෙන්නෑ, මොළේ වැඩ කරන්නෙ ටිකයි. මොනවා හරි ඇහුවාම හිතට එන දේවල්, ඒ කියන්නේ පෙරනිමිති කියවනවා.

:       1       24

විදුරංග Sunday, 21 September 2025 06:25 PM

මේ කියන කතා වලින්ම පේනවා මෙතුමාලා ඉන්නේ ලංකාවේ නොවෙයි වෙන ලෝකෙක කියලා...

:       1       25

fairoos Sunday, 21 September 2025 07:25 PM

අනේ පවු නේද? මෙයාටත් මයික් අල්ලන්න කට්ටිය ඉන්නකන් ඉතින් පාණ්ඩු තමයි.

:       1       24

RANA Sunday, 21 September 2025 07:52 PM

නින්දෙන් නැගිටලා බලන්න.

:       1       22

පිටිගල මිලානෝ Sunday, 21 September 2025 08:17 PM

ඉක්මනට නඩුටික අහලා මේ මරගාත ඇතුලට දාන්න අපට පව් නොදී...

:       1       21

අරවින්ද මොණරවිල Sunday, 21 September 2025 08:24 PM

අනේ ඔව් මේක පාණ්ඩුවක් තමයි...! තමුන්ගේ ආණ්ඩුව වගේ හොරකම් කරන්න පගාව ගහන්න වැඩකට නැති මාටියා කුලුණු, නැව් එන්නේ නැති වරායන්, ගුවන් යනා එන්නේ නැති ගුවන් තොටුපළවල්, ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රිකට් ග්‍රවුන්ඩ් හදන්න නැති ආණ්ඩුවක් මේක... ඒ නිසා ඒ වගේ හොරෙකුට මේක පාණ්ඩුවක් වගේ පෙනෙනවා ඇති.

:       1       26

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31733 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14192 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 208 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site