IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


අලි වන්දිය ’’ වැඩි කිරීමට යයි

(සුජිත් හේවාජුලිගේ )

වන අලි පහරදීමකින් මියයන පුද්ගලයකු වෙනුවෙන් ඔහුගේ ඥාතීන්ට මෙතෙක් ලබා දෙන රුපියල් ලක්ෂ පහේ වන්දි මුදල රුපියල් දස ලක්ෂය දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.

මෙයට අමතරව වන අලි පහරදීම්වලින් දේපළ හානි සිදුවන පුද්ගලයෙකුට දෙන රුපියල් ලක්ෂයේ වන්දි මුදල රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීමටද කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි ඔහු සඳහන් කළේය.

බොහෝ පාර්ශවවලින් ඉදිරිපත් වී ඇති ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි සඳහන් වේ.

 



අදහස් (6)

අලි වන්දිය ’’ වැඩි කිරීමට යයි

Bishan Monday, 14 June 2021 06:31 PM

හුරේ.. ජයවේවා..!!!

:       0       4

fairoos Monday, 14 June 2021 08:28 PM

එතකොට තෙල් මිල අඩු වෙයිද?

:       0       6

රසික් Monday, 14 June 2021 08:39 PM

හරි, හොඳ බුද්ධිමත්ම විසඳුමක් සොයාගෙන තියෙන්නේ නේද? කොහොම ස්තූති කරන්නද මන්දා...!! අැමතිතුමනි මිනිස් ජීවිතයකට ලන්සු තියන්න අවශ්‍ය නැහැ.. ඔබතුමන්ලාගේ සේවාව ටක්කෙටම හරියටම මහජනයා වෙනුවෙන් කළා නම්... හරි ප්‍රමිතියක් අැතුව අලි වැටවල් හදලා දුන්නා නම් මිනිස් ජීවිත නැතිවෙන්නෙත් නැහැ. මුදලුත් ඉතිරිවෙනවා. අලි මිනිස් ගැටුමත් අවසන් වෙන්න කියා ප්‍රාර්ථනා කරමු...

:       0       0

Ferna Monday, 14 June 2021 10:28 PM

මරණයට කලින් ජීවිතයක මිල නියම කරන ලදී.

:       0       0

බද්රානි Tuesday, 15 June 2021 07:57 AM

මේ වගේ තිරිසන් අමන පාලකයින් හා මෝඩ මිනිස්සු ජීවත්වෙන රටක ඉන්න අලින්ටයි හරි නම් වන්දි ගෙවන්න ඕනෑ...

:       0       0

Jagath Santha Arachchikittuwa Tuesday, 15 June 2021 09:19 AM

අලියාට කෙක්ක ගේන්න ඕනෑද? විමලෙට පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site