(සුජිත් හේවාජුලිගේ)
විධිමත්, විද්‍යාත්මක හා නිවැරදි වනඅලි සංගණනයක් කඩිනමින් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය
අලි-මිනිස් ගැටුම අවම කිරීමට 2010 වසරේදී නිර්මාණය කළ ජාතික සැලසුම ද වහා ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජයට දස වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා මෙසේ පැවසීය
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අලි මිනිස් ගැටුම මඩින්න සජිත්ගෙන් වැඩ පිළිවෙළක්
ravin Thursday, 31 July 2025 01:54 PM
උස අලි කොහෙද? මිටි අලි කොහෙටද? කියලා වෙන්න ඇති
Perakum Liyanagama Thursday, 31 July 2025 01:58 PM
අපිත් අනන්තවත් යෝජනා ඉදිරිපත් කරල තියනව ඒත් කිසිදු බලධාරියෙක් තඹේකට ගණන් ගන්නෙ නෑ. ඒනිසා අපිත් නිහඬව ඉන්න තීරණය කලා ඔය කොළඹ ඉඳන් පෙලපාලි යන අයටත් කියන්න තියෙන්නෙ එච්චරයි.
ගමේ එකාලා Thursday, 31 July 2025 02:56 PM
ළාමක ටින් ටින් ඔය දේවල් කරන්ඩ මෙච්චර කල් හිටියේ ඇයි. ඒ කාලේම ඕවා කෙරුවානම් කොයිතරම් හොන්දද?
අරවින්ද මොණරවිල Thursday, 31 July 2025 03:04 PM
කවුරුවත්ම මුකුත්ම කියන්න එපා හොඳේ, පුතානෝ පවුනේ...!
කව්ද බෝයි Thursday, 31 July 2025 04:45 PM
මෙයා හිටියේ අලියාගේ පක්ෂයේ නියෝජ්‍ය නායක හැටියට නේද? පක්ෂ සාමාජිකත්වයත් තහනම් කරලා ඒකෙන් පන්නපු මෙයා කොහේද වන අලි පරිස්සම් කරන්නේ? සමහර විට අලිබෙටි පරිස්සම් කරන වැඩේ නම් ටක්කෙටම කරාවි...
ලක් අම්මා Thursday, 31 July 2025 07:20 PM
පක්ෂයේ ඇතුලේ තියෙන ගැටවත් ලිහා ගන්න බැරුව තව කොහේද අලි ගැටුම් විසඳන්නේ? මොනවා කියනවාද මන්දා...