IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අල්ලස් දැලේ පැටලුණු විශ්‍රාමික අතිරේක රස පරීක්ෂක යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

පුද්ගලික රක්ෂණ සමාගමකට අයත් වාහන සඳහා සක්‍යතා වාර්තා ලබාදීමට රුපියල් 6,415,050  ක අල්ලසක් ලබා ගත්තේ යැයි රිමාන්ඩ් බාරව සිටින රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අතිරේක රස පරීක්ෂක ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්.බෝදරගම මහතා 09 නියෝග කළේය.

පසුගිය 05 දින අත්අඩංගුවට ගැනීමෙන් පසුව කෑගල්ල මහේස්ත්‍රාත්වරයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඩී. එච්. එල්. ඩබ්. ජයමාන්න නැමැති සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පුද්ගලික රක්ෂණ ආයතනයකට අයුතු ලාභයක් සලසා රජයට අයුතු අලාභයක් සිදු කර රජයේ සේවකයකු ලෙස තුටු පඬුරු භාරගැනීම සහ දුෂණය යන වරද සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

 



අදහස් (3)

අල්ලස් දැලේ පැටලුණු විශ්‍රාමික අතිරේක රස පරීක්ෂක යළි රිමාන්ඩ්

කුඩුමල් Tuesday, 09 December 2025 05:10 PM

අනිවාර්යයෙන්ම පොහොට්ටුවේ යාවජීව ඡන්ද දායකයෙක්...

:       3       10

දයාන් Wednesday, 10 December 2025 11:06 AM

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සැලසුම් අනුමත කරගැනීමට සහ විවිධ අවශ්‍යතා ඉටුකරගැනීමට ( විශේෂයෙන් TO මහත්වරුන් ) හමුවීමට පැමිණෙන ජනතාවගෙන් කිසිදු බයක් සැකක් නොමැතිව අල්ලස් ගැනීම තවමත් පෙර පරිදිම සිදුවීම සාමාන්‍ය ක්‍රියාවක් බව උපාය දුතයන් යොදවා රජයට සනාථ කරගත හැක

:       0       0

දයාන් Wednesday, 10 December 2025 11:09 AM

පෙර පරිදිම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය ලබාගන්නට පැමිණෙන ජනතාවගෙන් අල්ලස් ගැනීම ක්‍රියාත්මක බව රජයට උපාය දුතයන් යොදවා සනාථ කරගත හැක

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 524 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site