IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අල්ලන හෙරොයින්වලට වෙන දේ අධිකරණ ඇමති හෙළි කරයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නීතිය ක්‍රියාත්මක කරන ආයතන අත්අඩංගුවට ගන්නා හෙරොයින් "පාන් පිටි" බවට පත්වී බොහෝ අවස්ථාවල  නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදීම  වෙළෙඳපොළට  නැවතත් පැමිණ ජනතාව අතට පත්වන ප්‍රවණතාවක් පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)  පැවසීය.

හෙරොයින් අත්අඩංගුවට ගන්නා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින්ම ඒවා  නැවතත් ජනතාව අතරට යවනු ලබන තත්වයක්ද   පසුගිය කාලයේදී දක්නට ලැබුණු  බවත්  එවැනි වැරදි කළ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ බවත් හෙතෙම සඳහන් කළේය.

රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (3)

අල්ලන හෙරොයින්වලට වෙන දේ අධිකරණ ඇමති හෙළි කරයි

Kule Monday, 05 December 2022 02:50 PM

හැමදාමත් හැමකෙනාමත් ඔය සම්බන්ධව ඕකම කියනවා විතරයි, එය නැවැත්වීමට ක්‍රියා නොකිරීමත්, මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට දෙන සහයෝගයක්...

:       0       12

sharm warn Monday, 05 December 2022 03:05 PM

දැන් කවදද? ඒවා කරවන මුල්පෙළේ අයව අල්ලන්නේ..? 

:       0       12

විපරමා Monday, 05 December 2022 03:48 PM

මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස්සේ ඉන්නේ දේශපාලුවෝ, ව්‍යාපාරිකයෝ, පොලිසියේ ලොක්කෝ... ඔවුන්ගේ පිහිටෙන් ජාවාරම් හොඳටම කරගෙන යනවා...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site