IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


අර්ජුනාගේ පහරදිමකින් දෙන්නෙක් රෝහලේ

(ගයාන් සූරිය ආරච්චි)‍

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී  ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන  පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා  රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.

එම හෝටලයේදී ආහාර ගැනීමට යාමේදී මන්ත්‍රීවරයා සහ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු ආරවුලකදී මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

ෙසිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 



අදහස් (14)

අර්ජුනාගේ පහරදිමකින් දෙන්නෙක් රෝහලේ

nipuna Wednesday, 12 February 2025 09:22 AM

මෙයා සෘණාත්මක ලෙස අවධානය ගන්න උත්සාහ කරනවා.

:       1       35

Sugath - Kandy Wednesday, 12 February 2025 09:31 AM

මේ මානසික රෝගියෙක්.... පාර්ලිමේන්තුවෙන් එලවන්න කාලයයි දැන්....

:       1       44

m. saman perera Wednesday, 12 February 2025 09:36 AM

උගත් මෝඩ පිස්සෙක්

:       2       34

vihanga Wednesday, 12 February 2025 09:44 AM

අහන්න දෙයක් නෑ මේ යකාට පිස්සු

:       3       70

maalaka Wednesday, 12 February 2025 09:44 AM

මෙයා තාම හොඳ හෝටලේකින් කාලා නැ

:       0       74

Rifan Wednesday, 12 February 2025 10:35 AM

කවුද බං මේ රුහුණු කථාවක් ඇදගෙන උම්බෑ කියන්නේ.

:       2       14

vihangaWednesday, 12 February 2025 11:43 AM

ඉතිං එතන සූජීව අමරසේන කියන්නේ පිස්සෙක් කියලනේ. හැමෝම කියන්නේ ඉතිං එයාගේ ගෝලයොත් එහෙම තමයි.

:       4       8

රම්බොඩ Wednesday, 12 February 2025 10:44 AM

මේ මනුස්සයා තනිකරම කොටි ඩයස්පෝරාවේ අතකොලුවක්. පාර්ලිමේන්තුවේ කතාව ආරම්භ කරන්නේ ඊළාම් රාජ්‍ය කියලයි. කොන්ද පණ ඇති එකෙක් නෑ පාර්ලිමේන්තුවේ . එහෙම හිටියා නම් මේ වගේ හරක්ට උම්බෑ කියන්න ඉඩ තියන්නෙ නෑ. හැබැයි මෙයා ළඟදිම කනවා හොඳ කෑමක්.

:       7       44

සෙනෙවිරත්න Wednesday, 12 February 2025 12:12 PM

රම්බොඩ දකින කෝනයෙන් බලන්නේ රාජපක්ෂලා, අපි දකින්නේ මේක පුද්ගල හැදියාව සම්බන්ධ ප්‍රශ්නයක් විදියට. මොහුට කවුන්සලින් සේවයක් අවශ්‍ය බව පේනවා. මොහු කියන ජාතිවාදි කතා කවුරුත් ගණං ගන්න එපා, ඒක ජනප්‍රිය වෙන්න කරන යල්පැනගිය උපක්‍රමයක්.

:       9       21

රෝහිත Wednesday, 12 February 2025 12:59 PM

නෑ...රම්බොඩ කියන්නේ ඇත්ත...මූට හරි දඬුවමක් දෙන්නැත්තේ අනුර කුමාර මූට භයද..?

:       6       17

Lalla Wednesday, 12 February 2025 02:06 PM

මොහුට ඡන්ද දුන්න අය ගුටිකෑම සාධාරණයි නේද?

:       0       15

වික්‍රම විදුර Wednesday, 12 February 2025 08:22 PM

මම මාලිමාවට ඡන්දය දුන්නේ... දැං මං අහන්නේ ඕක නාමල් රාජපක්ෂ (සිංහල මිනිහෙක්ටම ගැහුවා කියමුකෝ) කලා නම් අද මාලිමාව ජාත්‍යන්තර අධිකරණයෙත් නඩු දාලා සීසීටීවී සාක්ෂි තියන නිසා ඇයි මේ ඇස් කන් පියාගෙන ඉන්නේ එයා යූටියුබර් කෙනෙක් කිය කියා නලින්ද ජයතිස්ස මහත්තයා හැම තැනම කියන්නේ යූටියුබ් වුණාම නීතිය බයද?

:       4       13

විරාජ් Thursday, 13 February 2025 12:07 PM

මෙයා පාර්ලිමෙන්තුවට පත් වෙන්න ඉස්සර මේ වගේ දේවල් දැකලා තිබුනද ? මේ Video

:       0       2

විරාජ් Thursday, 13 February 2025 12:12 PM

මෙයා පාර්ලිමේන්තුවට පත්වෙන්න කලිනුත් මේ වගේ දේවල් වුනාද ? මේ Video එක බලන ඕන කෙනෙක්ට පේනවා අර කොට කලිසම ඇදන් ඉන්න පුද්ගලයා මෙයාගේ phone එක උදුරලා ගන්නවා. මම නම් හිතන්නේ මිනිසුන් මෙයාගේ චරිතය නිසා හැම තැනකදීම එයාව අවුස්නවා කියලා. මේ සිද්ධි YouTube දලා කීදෙනෙක් හම්බ කර ගත්තද ? මේවා නිකන් බොරු ෂෝ කාලේ කන වැඩ - රට හොරු පැත්තක අතල් ගන්නවා අපි මේවා බල බල ආතල් ගන්නවා අපේ වැදගත් කාලය නාස්ති කරගෙන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 661 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 845 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 365 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site