
(උපාලි ආනන්ද)
පොලිසියේ රාජකාරිය බාධා කළැයි කියන සිද්ධියකට චෝදනා ලබ සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අද පෙරවරුවේ අනුරාධපුර අධිකරණයට මෝසකමක් මගින් ඉදිපත්වී තමන්ට එරෙහි චෝදනා විභාග කරන්නැයි අනුරාධුර අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා මගින් ගොනු කළ එම මෝසම සලකා බැලීම අද දහවල් 1.30 දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා කල් තැබීය.
COMMENTS
හිතන්න එපා පිස්සෙක් කියලා. බොහෝවිට කොටි ඩයස්පෝරාවෙන් යැපෙන කෙනෙක් විය හැකියි. එයා නටන්නේ ඒ නාඩගම. රටතුළ අනවශ්‍ය ප්‍රශ්න මතු කරලා කියනවා. දෙමළ අයට වෙනම සැළකිලි කියලා. කිසිම දෙමළ කෙනෙකුට වෙනසක් නෑනේ. වැඩි වරප්‍රසාද තියෙන ඔවුන්ට නිවට දේශපාලනය තුළ...
අනේ මේ කුණුගොඩත් සුද්ද කරලා දාන්නකෝ.
මූ ඇවිල්ලා තියෙන්නේ ආයෙත් ජාතිවාදය අවුස්සලා මොනව හරි ප්‍රශ්නයක් ජාත්‍යන්තරයට ගෙනියන්න .ඕක තමා අද ඩයස්පෝරට ඕන වෙලා තියෙන්නෙ. මූව පාර්ලිමේන්තුවෙන් ගාලා පන්නන්නට ඕනා. මූ ප්රභාකරන්ගේ මල්ලි කෙනෙක්ද කොයිද