(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට යැවූ බව කියන ලිපි තුනක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කළේය.
මෙම ලිපි තුන සභාගත කරමින් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ බොරු චෝදනා ඇතුළත් මෙම ලිපි මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නොමඟ යවා ඇති බවයි.
ක්‍රිකට් ආයතනයේ මෙම නිර්ලජ්ජිත උත්සාහය දේශද්‍රෝහී ක්‍රියාවක් බවද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කථානායකවරයාගේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
782
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අයි.සී.සීයට යවපු ලිපි තුන මැතිසබයට