
(එම්.සුසිල් පියන්ත)
ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී ඉකුත් 10 වැනිදා මහ දවල් අඹු සැමි යුවලගේ ඝාතනය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන්නේ යයි කියන ගැබිනි කාන්තාවක් ඊයේ (13) අම්බලන්ගොඩ මාදම්පේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකාරිය මිය ගිය අඹු සැමි යුවළ පදිංචි අම්බලන්ගොඩ මාදම්පේ අසල්වැසි කාන්තාවක් බවත් 29 හැවිරිදි ඇය ගැබිණියක් බවත් පොලීසිය කියයි.
සැකකාරිය මේ යුවළ ඝාතනයට ඔත්තු බැලුවේ යයි කියන සැකය මත මෙසේ සැකපිට පශ්න කිරීම සදහා ඇය සිය නිවසේදී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
නාදුනන තුවක්කුකරුවන් අතින් ඝාතනය කෙරුණේ අම්බලන්ගොඩ මාදම්පේ පදිංචි හේවායමන් රංජන් (47)සහ නාමල් ශාන්ති මල්ලිකා(50) යන අඹුසැමි යුවළ බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අඹු- සැමි ඝාතනයට කතක් සැකපිට අත්අඩංගුවට