IMG-LOGO

අම්බලන්ගොඩදී සිසුන් දෙදෙනෙක් මුහුදේ ගසාගෙන යති

(එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ වෙරළ තිරයෙන් අද (20)පස්වරුවේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් දියේ ගසාගෙන ගොස් එක් අයෙකු මරුමුවට පත්වී තවත් සිසුවකු අතුරුදහන්වී ඇති අම්බලන්ගොඩ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ සහ අතුරුදහන්වී ඇත්තේ අම්බලන්ගොඩ ග්‍රාමීය විදුහලේ දහවෙනි වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු බවද පොලිසිය කියයි.

මිය ගිය සිසුවාගේ දේහය බලපිටිය මුලික රෝහලට රැගෙන ආ බවත් අතුරුදහන් සිසුවා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කල බවත් පොලිසිය කියයි.

 



අදහස් (2)

අම්බලන්ගොඩදී සිසුන් දෙදෙනෙක් මුහුදේ ගසාගෙන යති

thimal Thursday, 20 October 2022 07:38 AM

මේ ළමයි විද්‍යාව ගණිතය ඉගෙනගන්නේ නැහැ. උගන්නල වැඩකුත් නැහැ. ජීවත් වෙන්න උගන්නන්න ඉස්කෝලවල.

:       0       4

ජැක්සන් Thursday, 20 October 2022 10:54 AM

යකො ගෙදෙට්ට වෙලා ඉදහල්ලා,කොච්චර විනොද ජනක වුනත් ජීවිත අවදානම් වැඩ කරන්න යන්නෙ නැතුව

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 172 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 486 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site