
(සුජිත් හේවාජුලිගේ)
විදේශයන්හි ශ්‍රී ලාංකික අපරාධකරුවන් හැත්තෑ දෙදෙනෙකු වෙනුවෙන් ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ශ්‍රී ලාංකික අපරාධකරුවන් තිස් දෙනෙකු විදේශයන්හි සිටින ස්ථාන හඳුනාගෙන ඇතැයි පැවසූ අමාත්‍යවරයා අපරාධකරුවන් විසිදෙනකු විදේශයන්හි හිර භාරයේ සිටින බවද ප්‍රකාශ කළේය
එම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම කීවේය.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපරාධකරුවන් හැත්තෑ දෙදෙනකුට රතු නිවේදන
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Monday, 29 September 2025 07:31 PM
මම නම් දන්නවා රතු නිවේදන නිකුත් කරපු එක්කෙනෙක් ඉන්න තැන ! තඹුත්තේගම තනි සිග්නල් කනුව ළඟ ගෙදර ! එහේ හිටියේ නැත්නම්, හැම මාසේ පෝයදාම අනුරාධපුර හමින් බර්ඩ් විලා එකේ ! අනිවා ! ඔත්තුව දුන්නේ මල්ලිකා දිසානායක මැතිනිය
සෙනෙවිරත්න Tuesday, 30 September 2025 05:33 AM
සාර්ථක වේවා, එමගින් රටේ සාමය මත්කුඩු ව්‍යසනය දුරුවේවා, දහදුරා මාධ්‍ය කලාව අවසන් වේවා,