(චාපා මධුභාෂිණී)
මුං ඇට වගාවක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී වැලිගම්පුර ප්‍රදේශයේ දෙදරු පියකු මරණයට පත්ව ඇතැයි මීගස්වැව පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ, වැලිගම්පුර, මහ අඹගස්වැව පදිංචි සරත් වික්‍රමසිංහ නමැති දෙදරු පියෙකි.
මෙම පුද්ගලයා අඹගස්වැව හල්මිල්ලෑව ප්‍රදේශයේ ඉපනැල්ලට මුං ඇට වගා කර ඇති අතර ඒම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා වගාව වට කර අනවසර විදුලි රැහැනක් ඇද ඇත.
සිද්ධිය සිදු වූ අවස්ථාවේදීම ඔහු ඒම ස්ථානයේදීම මරණයට පත්ව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අනවසර විදුලි රැහැනේ ගැටී දෙදරු පියා මරුට