
(ගයාන් සූරිය ආරච්චි සහ දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර විජේපුර සහ තෙලබුගස් වැව ප්‍රදේශවල නිදන් හාරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව ගලෙන් බිඳුනු වැව සහ අනුරාධපුර යන පොලිසි පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ත් 65 ත් අතර පයාගල, ගලෙන් බිඳුනු වැව, චීන වරාය, අනුරාධපුර, අම්බලන්තොට, දික්වැල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බව පොලිසිය කියයි.
වැඩිදුර විමර්ශන ගලෙන් බිඳුණු වැව පොලිසිය සහ අනුරාධපුර පොලිසිය සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd