(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනතට එරෙහිව පෙරට එන්න යන තේමාව මුල් කරගනිමින් අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්කෝ සංවිධානය කළ විරෝධතාවක් කිරිබත්ගොඩ නගරයේදී අද පැවැත්විණි.
වත්මන් රජය විසින් ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක පනත මගින් හමුදා ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි විශ්ව විද්‍යාල සිසුන් බඳවා ගැනීම , උපාධි පිරිනැමීම හා පාසල් ආරම්භ කිරීමට පවා මෙම පනත මගින් අනවශ්‍ය බලයක් ලැබෙන බවත් වහාම එය හකුළා ගන්නා ලෙසත් රජයට බල කිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අන්තරේ කිරිබත්ගොඩදී උද්ඝෝෂණයක
කැට මල්ලි Thursday, 29 July 2021 09:17 PM
මේ අන්තරේ මල්ලිලා ඉතින් කවදත් පාරේ, ඒ අය ඉගෙන ගන්නෙත් නැහැ.. ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. අපි දන්නේ නැතිද රැග් සීසන් එකේ ජෙප්පෝ දෙන තෙල් ටික...? රටටත් නැහැ.. තමන්ටත් නැහැ..
RaveendraFriday, 30 July 2021 06:48 AM
සහතික ඇත්ත. මේ ගොන් තඩි වල් බුරුවන් සත්‍ය වශයෙන්ම නිදහස් අධ්‍යාපනය යන්න කුමක්දවත් නොදන්නෝය.මෙසේ තම වටිනා කාලය කාදමන්නේ කාලකන්නි ජෙප්පන්ගේ කිසිදා නොලැබෙන බලය නමැති අසුචි ඔටුන්න දෙස බලාගෙන වීමත් කනගාටුවකි.තවද මේ නාස්තිකරන්නේ අපේ, ඔබේ බදු මුදල්ව්මත් කනගාටුවකි. ඇත්තෙන්ම මේ මුසලයන්ගේ ඒ ආදරණිය දෙමාපියන් පව්..... මේ සියලු පව් වලට ඍජුවම වගකිව යුත්තේ කලුකුමාරයා ප්‍රමුක රතු හැට්ටකාරයන් නොවේද? උන්ගේ දරුවන් වෙනත් රටවල ඉගෙනුම ලබන අතරතුරු මේ දර්වන්ගේ අනාගතය අඳුරු කිරීමට කටයුතු කිරීම මොන තරම් අවාසනාවක්ද ? උන්ගේ දරුවන් මේ එකදු උද්ඝෝෂණයකට නොපැමිණෙන්නේ මන්ද ? මෙම අදහස් අන්තරේ ඉන්න ඒ ගොන් බූරු අන්දරේලාට මෙන්ම කලුකුමාරය ප්‍රමුක රට විනාශ කරන රතු හැට්ටකාරයන්ට කියවීමට හැකි වේවා.....