
( මහින්ද නිශ්ශංක )
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (3) ඉරිදා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ සඳහා ලිපි බෙදා හැරීමේ තැපැල් කාර්යාල 2090 ක් අද විවෘතව තැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
අද උදේ 8.00 සිට සවස 6.00 දක්වා ගෙයින් ගෙට ගොස් ජන්ද පත්‍රිකා ජන්දදායකයින් වෙත බෙදා හැරීම සිදු කරන අතර ඒ සඳහා 8000 ක පමණ තැපැල් කාර්යය මණ්ඩලයක් යොදවන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd