IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අද දිනයේ කොරෝනා ආසාදිතයන් ගණන 443 ට නගී

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (04) පස්වරු 9.40 වනවිට එක් වූ ආසාදිතයන් 169 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 443 ක් දක්වා ඉහළ ගියේය.

අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 169 අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 18 දෙනෙක් සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ 151 ක් වෙති.

මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 8540 ක් වූ අතර, අද රාත්‍රියේදී හඳුනාගත් පිරිසත් සමඟ එය 8709 දක්වා ඉහළ ගොස් ඇත.

 



අදහස් (3)

අද දිනයේ කොරෝනා ආසාදිතයන් ගණන 443 ට නගී

CIA viyath maga Wednesday, 04 November 2020 09:28 PM

අයියෝ මොකට පීසිආර් කරනවද මන්දා.?

:       0       0

de silva Wednesday, 04 November 2020 10:23 PM

ඇමතිතුමිය කියන විදියට ලංකාවේ කොරෝනා තවම සමජගතවෙලා නැහැ.

:       0       2

ranjith Thursday, 05 November 2020 02:21 PM

hitihetiye ratama me wiyasanayata mul una brandix wasangathaya gena neethipathithuwa niyogayak deelath hoyanne neththe kage uwamanwatada? mokada hoyanwata bayaida nethinam hoyala wardak siduwela thiyeda nethida kiyala kiuwanam ewaraine rate neethiya kriyathmake wenne me widiyatada?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site