කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් හත්දෙනකු අද (5) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මෙම මරණ 7 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගිය බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අද දිනයේදී කොරෝනා මරණ 7 ක්
lakvidu Sunday, 06 December 2020 01:46 AM
තමා කරන සියලු දේ ගැන සෙඛ්‍ය ඇමැතිණිය වගකීම ගත යුතුයි. ගගට දැමූ මුට්ටිවල ප්‍රතිඵල ගැන දැන් එතුමිය ප්‍රකාශයක් නිකුත්කළ යුතුයි. මොකද මෙසේ වැඩියෙන් පැතිරෙන සහ මියයන එක නරක විපාකයක්ද කියලා කවුද දන්නේ...?
pradeepa Sunday, 06 December 2020 07:57 AM
මුට්ටිය කිල්ලකටවත් හසුවුණාද? මුට්ටියේ බල බිඳුණා වගේ... මොකද මුට්ටිය දැම්මට පස්සේ මියයන ගාන ගොඩක් වැඩිවුණා.