(ඇන්.ජේ.පතිරාජ)
තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් සොයාගැනීම සඳහා කොන්ත්‍රාත්කරුවකු යටතේ කොන්ක්‍රිට් ඇනීමට ගිය බව කියන ගල්ගමුවේ මොට්ටාරම්පොතානේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.
මෙම සිසුවා සමග තවත් තිදෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඔවුන් මේ වන විට රෝහලත් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගල්ගවුව යූ.බී වන්නිනායක ජාතික පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එච්.එම්. ඉමාෂ මධුශාන් හේරත් නමැති සිසු වෙකි.
ඔවුන් සමග වැඩ කළ වෙනත් අයකුට විදුලිය සැර වැදී ඇති අතර ඔහු බේරාගැනීමට උත්සහ කිරීමේ දී මෙම සිසුවාට විදුලි සැර වැදී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අත්වැඩට ගිය පාසල් සිසුවා විදුලි සැරෙන් මරුට
fairoos Tuesday, 15 February 2022 01:39 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව නිසා තමයි මෙහෙම වෙන්නේ... ඒක වහල්ලුන්ට තේරෙන්නේ නැහැ...
සුනිල් Tuesday, 15 February 2022 04:06 PM
ආණ්ඩුවෙන් දිගටම ලයිට් නොකපපු එකද වැරැද්ද?