(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ පවතින්නේ අත්‍යාවශ්‍ය ඖෂධවලින් සියයට 50ක් පමණක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීහු පිරිසක් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාවට දැනුම් දුන්හ.
එසේම ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට කෝටි විසි දෙකකට වැඩි මුදලක් වාර්ෂිකව වැයවන බව පෙන්වා දුන් එම නිලධාරීහු මේසා විශාල මුදලක් වැයවීම වැලැක්වීමට නම් ඒ ආනයන නතර කර අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කිරීමට ගන්නා උත්සාහයන් දිරිමත් කළ යුතු බවද පෙන්වා දුන්හ.
මේ අතර විදෙස් අරමුදල්, ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට නොගැනීම සම්බන්ධයෙන් එම කමිටුවේ අප්‍රසාදය පළවිය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අත්‍යවශ්‍ය ඖෂධවලින් රටේ ඇත්තේ භාගයයි