IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


අජිත් රෝහණට කොරෝනා

ඉන්දිකා රාමනායක

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි .

ඒ මහතා දැනට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කරයි

අජිත් රෝහණ මහතාගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි .

 



අදහස් (15)

අජිත් රෝහණට කොරෝනා

Rasika Wednesday, 25 August 2021 07:37 AM

ඉක්මනික් සුව වෙන්න. ඔබතුමා හොද නිලධාරියෙක්

:       2       17

මුණසිංහ Wednesday, 25 August 2021 08:08 AM

ඉක්මණින් සුවපත් වේවා!

:       1       15

L.G.P.Jathunarchchi. Wednesday, 25 August 2021 08:08 AM

ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි !!!!

:       1       17

Mangala Wednesday, 25 August 2021 08:43 AM

රටක් ආදරය කරන මේ උතුම් මිනිසා ඉක්මනින් සුවපත් වේවා.

:       3       19

Aruna Wednesday, 25 August 2021 09:09 AM

තෙරුවන් සරණින් මෙතුමන්ට ඉක්මනින් සුවය ලැබේවා.!

:       1       19

sachith Wednesday, 25 August 2021 09:36 AM

පොලිස්පති සිහිනය බොඳ නොවේවා කියලා ප්‍රර්තනා කරනවා.

:       21       10

Senarath Wednesday, 25 August 2021 09:38 AM

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.

:       1       18

අජිත් Wednesday, 25 August 2021 09:59 AM

ඉතාමත් ඉක්මනින් නිරොගි සූවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.!

:       1       18

Raveendra Wednesday, 25 August 2021 10:07 AM

ඔබට ඉක්මන් සුවය ලැබේවා.....

:       4       14

Nimal Wednesday, 25 August 2021 11:42 AM

ඉක්මනට සනීප වෙන්න

:       1       10

Asanka Wednesday, 25 August 2021 11:46 AM

ඇති කරන ගිරවුන්ටත් කොවිඩ් හැදෙනවද .හරි පුදුමයි

:       9       17

කල්ප Wednesday, 25 August 2021 12:11 PM

ඉක්මනින් ගෙදර එන්න සර් .තෙරුවන් සරණයි !!

:       2       6

fairoos Wednesday, 25 August 2021 12:33 PM

කවුරු වුණත් අමාරු කාලයක් ආවොත් උදව්, උපකාර කරන්න පුරුදු වෙන්න ඕනේ.. ඉක්මන් සුවය ඔබතුමාට...

:       1       6

SUNIL MILANO Wednesday, 25 August 2021 02:08 PM

ඔබතුමාට ඉක්මන් නිරෝගී සුව ලැබේවා කියා ඉතසිතින් පතමි.... බුදු සරණයි..!!!

:       1       4

ඉතා ජනප්‍රිය නිලධාරිතුමෙක් Wednesday, 25 August 2021 10:43 PM

කවුරු උනත් බලයි මෙතුමා මෙච්චර ජනප්‍රිය වුනේ කොහොමද. මෙතුමා වගේම හෝ ඊට වඩා ජනප්‍රිය වූ ප්‍රසිද්ධ චරිත කිහිපයක් දකුණෙ වගේම අතිශය වමේ පක්ෂවලත් සේවාවන්වලත් ඉන්නවා. මෙතුමා වගේ අය කියන්න තියන දේ තමන්ගෙ විෂය පථය තුල වචන සංයමයකින් හසුරවා කියනවා. එය ශ්‍රී ලංකාව තුල වරථමානයෙ විරලයි. දේශපාලනය ඔහුට අදාල විෂයක් නොවන නිසා කොයි පක්ෂවල නරඹන්නොත් ලැදියි. මොන දේටත් වඩා තම ක්ෂෙත්‍රය ගැන උපරිම දැනුමක් ඇතිව පිළිතුරු දෙන මෙතුමා දිවා රෑ නොබලා වෙහෙසවූ මුහුණින් ජනතාව වෙත පැමිණෙන්න කැපවීමක් තියනවා. මෙවැනි කෙනෙක්ට කුමන හෝ කරදරයක්වූ විට මුළු රටක්ම කැලඹෙනවා. එම ජනතා මානසිකත්වය දන්න නිසා තමයි සමහර දේශපාලකයො ඔවුන්ට ජීවිත තර්ජන තියනවා කියල ඡන්දෙ ලංවුනාම ජනතා අනුකම්පාව දිනාගන්න ඡන්ද ගන්නෙ. කෙසේ වුනත් මෙතුමා සුවවී පැමිණ ජන ප්‍රසාදය දිනූ නිසා ඊර්ෂ්‍යයා කාරයන් ඇති නොවී රටට මහගු සේවයක් කිරීමට ලැබේවායි පතමු.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 594 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17486 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 713 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site